" මංමුලා වෙලා " - රෝහිත රාජපක්ෂගෙන් අලුත් සින්දුවක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ගීතයක් ගායනා කර තිබෙනවා. " මංමුලා වෙලා " ලෙස නම්කර ඇති මෙම ...
https://www.sathhanda.com/2016/02/blog-post_835.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ගීතයක් ගායනා කර තිබෙනවා.
" මංමුලා වෙලා " ලෙස නම්කර ඇති මෙම ගීතයට රූප රචනයක් ද ඇතුලත්. තම පවුලේ සියළු සාමාජිකයින් විවිධ පීඩනයන්ට කරදරයන්ට මුහුණ දෙමින් ඇති මොහොතක රෝහිත මෙම ගීතය එලිදැක්වීම විශේෂය.
රෝහිත රාජපක්ෂ මූලික උපාධිය හා එම්එස්සී උපාධිය (Bachelor’s Degree and Master's Degree at Southampton University, UK.) එක්සත් රාජධානියේ විශ්විද්‍යාලයකින් ලබා ගෙන තිබෙනවා.
ඔහු ගායනා කළ ගීතය පහතින් නරඹන්න.
Related