යෝෂිත තව තව හිර කරයි - අමුත්තන් හමුවීමෙදීත් ආරක්ෂාව - ඔත්තුකරුවන්දැයි සැකයි

කොලඹ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස සිටින සිරකුටිය අවට ප‍්‍රදේශය තහනම් කලාපයක් ලෙසට නම් කර ඇත.  එම ප‍්‍රදේශයට ඇත...

කොලඹ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස සිටින සිරකුටිය අවට ප‍්‍රදේශය තහනම් කලාපයක් ලෙසට නම් කර ඇත.  එම ප‍්‍රදේශයට ඇතුළුවීම එම ජේ. සිරවාට්ටුවේ සේවය කරන ජේලර්වරුන් දෙදෙනාට පමණක් සීමා කර ඇති අතර පැය 24 පුරාම මෙම සැකකරැවන් එම ජේලර්වරුන්ගේ නිරීක්ෂණය යටතේ පසුවෙයි.  එසේම යෝෂිත රාජපක්ෂ අමුත්තන් හමුවීමට රැගෙන යද්දී එක් ජේලර්වරයකුට ඔහු අසළ රැදී සිටීමට නියම කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 464577932820051138

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item