යෝෂිත තව තව හිර කරයි - අමුත්තන් හමුවීමෙදීත් ආරක්ෂාව - ඔත්තුකරුවන්දැයි සැකයි
කොලඹ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස සිටින සිරකුටිය අවට ප‍්‍රදේශය තහනම් කලාපයක් ලෙසට නම් කර ඇත. එම ප‍්‍රදේශයට ඇත...
https://www.sathhanda.com/2016/02/blog-post_551.html
කොලඹ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස සිටින සිරකුටිය අවට ප‍්‍රදේශය තහනම් කලාපයක් ලෙසට නම් කර ඇත. එම ප‍්‍රදේශයට ඇතුළුවීම එම ජේ. සිරවාට්ටුවේ සේවය කරන ජේලර්වරුන් දෙදෙනාට පමණක් සීමා කර ඇති අතර පැය 24 පුරාම මෙම සැකකරැවන් එම ජේලර්වරුන්ගේ නිරීක්ෂණය යටතේ පසුවෙයි. එසේම යෝෂිත රාජපක්ෂ අමුත්තන් හමුවීමට රැගෙන යද්දී එක් ජේලර්වරයකුට ඔහු අසළ රැදී සිටීමට නියම කර ඇත.
Related