යෝෂිතගේ සහායට අත්පටි පැළදුවාට තහනමක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ඊයේ (14දා) යුද හමුදාව හා නාවික හමුදාව අතර පැවැති තරගය අතරතුරදී මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන නාව...

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ඊයේ (14දා) යුද හමුදාව හා නාවික හමුදාව අතර පැවැති තරගය අතරතුරදී මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන නාවික හමුදා රග්බි ක්‍රීඩක යෝෂිත රාජපක්ෂට සහාය දක්වන පාඨ සඳහන් අත් පටි පැලඳ ක්‍රීඩා කළ නාවික හමුදා ක්‍රීඩකයන් සිවු දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නාවික හමුදාව තීරණය කර ඇත.

මේ පිළිබඳ අප කළ විමසුමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අල්විස් මහතා පැවසුවේ, මෙම ක්‍රීඩකයන් සිවු දෙනාට එරෙහිව මේ වනවිට විනය පරීක්ෂණ පැවැත්වෙන බවත්, එය නිමා වනතුරු මොවුන් සිවුදෙනාට කණ්ඩායමෙන් ඉවත් කිරීමට (Suspend) මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවත්ය.

ක්‍රීඩකයක් YOO7, YO යන වැකි සඳහන් අත් පටි ක්‍රීඩකයන් පැළද සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4002724340717912860

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item