යෝෂිතට ඇප දෙනවට යහපාලනය විරුද්ධ වෙයි - ඇප ඉල්ලුම කල් යයි

බන්ධනාගාර ගතව සිටින යෝෂිත රාජපක්ෂයට ඇප නොදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුජිත් මුදලිගේ අධිකරණය දැනුම් දුන්නේය. ඒ අනුව ඔහුට ඇප දීම...

බන්ධනාගාර ගතව සිටින යෝෂිත රාජපක්ෂයට ඇප නොදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුජිත් මුදලිගේ අධිකරණය දැනුම් දුන්නේය.

ඒ අනුව ඔහුට ඇප දීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණය පෙත්සම යළි මාර්තු 8දා විභාගයට ගන්නා බව ප්‍රකාශ කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3411521414993685926

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item