Facebook අලුත්ම වෙනස දැක්කද? [VIDEO]
සමාජ ජාල වෙබ් අඩවි අතරින් අතිශය ජනප්‍රිය Facebook වෙබ් අඩවිය සිය වෙබ් අඩවිය භාවිත කරන ග්‍රාහකයින් වෙනුවෙන් නවතම විශේෂාංගයක් හඳුන්වා දී තිබෙ...
https://www.sathhanda.com/2015/10/facebook-profile-video.html
සමාජ ජාල වෙබ් අඩවි අතරින් අතිශය ජනප්‍රිය Facebook වෙබ් අඩවිය සිය වෙබ් අඩවිය භාවිත කරන ග්‍රාහකයින් වෙනුවෙන් නවතම විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ Facebook ගිණුම් හිමියන්ට ප්‍රථම වරට සිය profile Photo වෙනුවට කෙටි වීඩියෝවක් (profile Video) යොදා ගැනීමේ පහසුකම සළසා දෙමිනුයි.
මේ අනුව GIF Fomat යටතේ සැකසූ තත්ත්පර 7ක කෙටි වීඩියෝවක් profile Video ලෙස යොදා ගත හැකි වේ.


Related