"යහපාලනය අතුගෑවිලම පල" - ඒකාබද්ධ විපක්ෂය කාලි මැණියෝ යදියි

යහපාලන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මීලග දේව කන්නලව්ව සිදු කිරීමට සුදානමින් පසුවනවා.   ඒ හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේදී බවයි වාර්තා ව...

යහපාලන ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මීලග දේව කන්නලව්ව සිදු කිරීමට සුදානමින් පසුවනවා.   ඒ හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේදී බවයි වාර්තා වෙන්නේ.   ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ ආණ්ඩුවට එරෙහි ක‍්‍රියාමාර්ග නතර කිරීමට කිසිවෙකුටත් නොහැකි බවයි.    යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට අනුව සිය ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරකම් වෙනස් කරමින් ඉදිරියට කටයුතු කරන බවත් සඳහන් කළා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7129284442427601712

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item