ඥානසාර හිමි යළි රිමාන්ඩ්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අද (16) ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අ...

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අද (16) ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අධිකරණය නියෝග කළේ ඥානසාර හිමියන් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2516854617990949895

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item