අස්ගිරි මහනාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 13 දා

අපවත්වී වදාළ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු මස 13 වන දි...

අපවත්වී වදාළ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු මස 13 වන දින සිදුකිරීමට නියමිතය.

ඊයේ දිනයේ හදිසි හෘදයාබාද තත්ත්වයක් හේතුවෙන් ඇදවැටී ඇති උන්වහන්සේ මහනුවර මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8956189815708471702

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item