මහින්ද යන ගුවන් යානයට මිසයිලයක් ගහල එකවර 200ක් මරන්න එක්නැලිගොඩ කොටි සමග සාකච්චා කල හඬ පටය [AUDIO]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප්‍රරදේශයේ නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප්‍රරහාරයක...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප්‍රරදේශයේ නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප්‍රරහාරයක් එල්ල කරන සැලසුමක් අඩංගු හඬ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.

මාධ්‍යවේදියෙකු බව කියන ප්‍රරගීත් එක්නැලිගොඩ හා කොටි ත‍්‍රස්තයෙකු අතර මෙම සාකච්චාව සිදුව ඇතැයිද පවසන එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතද මෙම හඬ පටය ලබා දී ඇතැයිද දැක්වෙයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. නිකන් ගොන් කතා කියන්න එපල්ලා බම්. උඹලා හිතුවද මිසයිල ටොපි චොකලට් වගේ සාක්කුවේ දාගෙන ගිහින් ඕන වේලාවට පාවිච්චි කරන්න පුළුවන් කියලා???

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6946294677719230521

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item