2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව
ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත. මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය...

https://www.sathhanda.com/2016/03/2015-413.html
ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත.
මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.
තාප විදුලිබල උත්පාදනයේ පහළ යැම සහ තෙල් මිල ගණන් පහළ යැම නිසා ඉන්ධන ආනයන වියදමෙහි මෙම සැලකිය යුතු පහළ යැම සිදුව තිබේ.
Related