ලාහෝර් ප්‍රහාරයෙන් 65ක් මරුට
පකිස්ථානයේ ලාහෝර්හි සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 65කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තවත් තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස...

http://www.sathhanda.com/2016/03/50_28.html
![Rescue workers move a body from the blast site [Mohsin Raza/Reuters]](http://www.aljazeera.com/mritems/imagecache/mbdxxlarge/mritems/Images/2016/3/27/8abcacb6f1434868b5f337cd84a096a3_18.jpg)
පකිස්ථානයේ ලාහෝර් නුවර මහජන උද්‍යානයක් අසළ මෙම පිපිරීමක් සිදුව තිබේ.
පකිස්ථාන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තවත් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව එරට පොලීසිය සැක පළ කරයි.
කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කර ඇත්තේ කිනම් පාර්ශවයක් විසින් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් වී නොමැත.
බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර වැඩි පිරිස කාන්තාවන් සහ ළමුන් බව පකිස්ථාන පොලීසිය පවසයි.
Related