සැබවින්ම පැය 5ක් විදුලිය කැපිය යුතුය - ඉල්ලුම සැපයිය නොහැක
ඇති වී තිබෙන තත්වය මත අඩුම තරමේ පැය පහක පමණ විදුලි කප්පාදුවක් සිදු කල යුතුම බව ලංවිම ඉංජිනේරු සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ දැන්වත් ස...

https://www.sathhanda.com/2016/03/5_28.html
ඇති වී තිබෙන තත්වය මත අඩුම තරමේ පැය පහක පමණ විදුලි කප්පාදුවක් සිදු කල යුතුම බව ලංවිම ඉංජිනේරු සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ දැන්වත් සත්‍ය තත්ත්වය ජනතාවට පෙන්වා දිය යුතු බවයි. සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි පෙන්වා දෙන්නේ එසේ නොකලහොත් තවත් ගැටලු ගණනාවක් පැන නගිනු ඇති බවයි. අතිරේක විදුලිය මිළදී ගැනීම වත්මන් ගැටලුවට විසදුමක් නොවන බවද ඔහු කියා සිටියේය.
Related