ජපන් රටෙන් මහින්දව ඉල්ලයි

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන 'ජපන් රටේ මහින්ද එකමුතුව' වැඩසටහන මේ වන පැවැත්වෙනවා. මේ සඳහා රෝහිත අබේගුණවර්ධ...

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන 'ජපන් රටේ මහින්ද එකමුතුව' වැඩසටහන මේ වන පැවැත්වෙනවා.

මේ සඳහා රෝහිත අබේගුණවර්ධන හා විමල් වීරවංශ එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ සහභාගිවීමට නියමිතව තිබුණ ද වෙනත් කටයුත්තක් නිසා ඔහු ජපානයට නොපැමිණි බව සංවිධායකයන් පවසනවා.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2555658968943224396

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item