කොටි නායිකාවකගේ පොත් 2ක් එළිදකී (PHOTOS)
LTTE සංවිධානයේ දේශපාලන අංශ නායිකාව ලෙස කටයුතු කළ තමිලිනී ජෙයකුමරන් හෙවත් නඩරාජා ශිවහාමි විසින් රචිත ග්‍රන්ථ දෙකක් දොරට වැඩීමේ උත්සවය දමිළ ස...

https://www.sathhanda.com/2016/03/2-photos.html
"තියුණු මුවහත් සෙවණ" සහ "යුද්ධ කාලය" නමැති ග්‍රන්ථ දෙක දොරට වැඩීම මෙසේ සිදු වී ඇති අතර තමිලිනිගේ ස්වාමි පුරුෂයා වන එස්.ජෙයකුමරන් විසින් මෙම ග්‍රන්ථ මුද්‍රණය කිරීම සහ දොරට වැඩීමේ උත්සවය සංවිධානය කර ඇත.
තමිලිනීගේ මව සහ සහෝදරියක ද ග්‍රන්ථ දොරට වැඩීමේ උත්සව වෙනුවෙන් සහභාගි වී සිටි බව ද සඳහන් වන අතර පිළිකා රෝගී තත්ත්වයකින් ප්‍රතිකාර ලබමින් සිටි තමිලිනී පසුගිය වසරේ දී ජිවිතක්ෂයට පත්විය.
Related