යෝෂිතට අදත් ඇප නෑ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂගේ ඇප අයදුම සලකා බැලීම ලබන 14 වැනිදාට යළි කල් තැබේ.  සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට...

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂගේ ඇප අයදුම සලකා බැලීම ලබන 14 වැනිදාට යළි කල් තැබේ. 

සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණයේ දී අද (08) විභාගයට ගැනිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1368310357647573632

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item