දමන වෙඩි තබා ඝාතනය කරයි
ඊයේ දින දමන පොලිස් වසමේ පන්නල්ගම රෝහලේ වෛද්‍යවරියකගේ නිල නිවස තුළ ඇයගේ සැමියා වැටී සිටිය දී රෝහලට යන අතරමඟ මිය ගොස් ඇතැයි වාර්තා වේ. මේ ප...

https://www.sathhanda.com/2016/03/blog-post_247.html
ඊයේ දින දමන පොලිස් වසමේ පන්නල්ගම රෝහලේ වෛද්‍යවරියකගේ නිල නිවස තුළ ඇයගේ සැමියා වැටී සිටිය දී රෝහලට යන අතරමඟ මිය ගොස් ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳ පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පන්නල්ගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වෙනු ඇත.
සැකකරු තවමත් අනාවරණය වී නොමැති අතර දමන පොලිසිය ඒ පිළිබඳ වැඩි දුර විමර්ශන සිදු කරනු ලැබේ.
Related