උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප
පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමියනට දැඩි කොන්දේසි මත ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග ක...

https://www.sathhanda.com/2016/03/blog-post_29.html
පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමියනට දැඩි කොන්දේසි මත ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේය.
රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඒ හිමියන් මුදාහරින ලෙසත් ඔවුන්ගේ පදිංචිය සනාථ කරන ලෙසත් සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත් ධම්මාලෝක හිමියනට නියෝග කැර ඇත.
සාක්කිකරුවන්ගේ වත්කම් සහතික ඉදිරිපත් කරන ලෙසද නියෝග
Related