ලෝක වෙළඳ පොලේ තෙල් නිකන් දුන්නත් ලංකාවේ අඩු කරන්න විදිහක් නැ
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මත දේශීය වෙළඳපලේ ඉන්ධන මිල ගණන් තීරණය වීම සඳහා රජය විසින් අලූතින් මිල සූත‍්‍රයක් හඳුන්වා දුන්නත් ඉන් ඉන්ධන මි...

http://www.sathhanda.com/2016/03/blog-post_32.html
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මත දේශීය වෙළඳපලේ ඉන්ධන මිල ගණන් තීරණය වීම සඳහා රජය විසින් අලූතින් මිල සූත‍්‍රයක් හඳුන්වා දුන්නත් ඉන් ඉන්ධන මිල අඩුවේවි යයි බලාපොරොත්තු විය නොහැකි යයි ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු ඇමති චන්දිම වීරක්කොඩි කියයි.
දැන් ආණ්ඩුවේ මූලික අරමුණ වී ඇත්තේ පසුගිය කාලයේ රජයට ඉන්ධන අලෙවියෙන් සිදුවූ අලාභය පියවාගැනීම බවයි.
Related