උප විදුලිබලාගාරයක ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් - ප්‍රදේශ රැසකට විදුලිය නෑ

කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයක ගින්නක් හටගෙන තිබේ. එහි ට්‍රාන්ස්ෆෝමරයක මෙම ගින්න ඇති වී ඇති අතර මේ හේතුවෙන් මීගමුවේ ප්‍රදේශ රැසකට ...

කොටුගොඩ ඕපාත උප විදුලි බලාගාරයක ගින්නක් හටගෙන තිබේ.

එහි ට්‍රාන්ස්ෆෝමරයක මෙම ගින්න ඇති වී ඇති අතර මේ හේතුවෙන් මීගමුවේ ප්‍රදේශ රැසකට විදුලිය ඇන හිට ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8737757708723959072

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item