සියළු විනිසුරුන් සැප හෝටලේට කැඳවා ජනපති අගමැතිගෙන් වැඩමුළුවක්
මෙරට අධිකරණ විනිසුරුවන් සඳහා දෙදින වැඩමුළුවක් වාද්දුවේ බ්ලූවෝටර් හෝටලයේදී පැවැත්වෙයි. ඊයේ දිනයේ මෙම වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභ...

https://www.sathhanda.com/2016/03/blog-post_730.html
මෙරට අධිකරණ විනිසුරුවන් සඳහා දෙදින වැඩමුළුවක් වාද්දුවේ බ්ලූවෝටර් හෝටලයේදී පැවැත්වෙයි. ඊයේ දිනයේ මෙම වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන්ය. ඒ අතර කාලයේදී ප‍්‍රභූ ආරක්‍ෂක අංශ විසින් හෝටලය අසාන්න මුළු ප‍්‍රදේශයම රැකවල් ලා තිබූ අතර හෝටලයේ සාමාන්‍ය ක‍්‍රියා පටිපාටිය පවා වෙනස් කර තිබින. මෙම වැඩමුළුව සඳහා අනුග‍්‍රහය දක්වා ඇත්තේ ඉන්දීය මෝටර් රථ මෙරටට ගෙන්වා බෙදා හරින මෙරට ප‍්‍රමුඛ පෙලේ සමාගමක් විසිනි.
Related