ගම්මන්පිල රනිල් හමුවේ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (20) පස්වරුවේ හමුව තිබෙනවා. ඒ කොළඹ ලයනල් වෙන්ඩ් රඟහලේදීය. ...

http://www.sathhanda.com/2016/03/blog-post_362.html

රනිල් වික්‍රමසිංහ මහතා සහ උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී මෙන්ම දේශපාලන වේදීකාවේදීත් පසමිතුරන් වනවා. නමුත් මේ දෙදෙනා එක ළඟ ඇති අසුන්වල හිඳිමින් ඉතා සුහද මිතුරන් ලෙස මේ සිටින්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර රචනා කළ නිමල් එ්කනායක අධ්‍යක්ෂණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ නිෂ්පාදනය කළ සොක්‍රටීස් වේදිකා නාට්‍ය නරඹන්නට ආ අවස්ථාවේදීය...
Related