‘යර්ස් සර්’ කියන අයට වඩා විවේචකයින් පක්‍ෂයක සංවර්ධනයට උවමනාය
මෙහෙම ගියොත් ශ්‍රී නිපයේ ඉතිරි වෙන්නේ රොඩු ටික විතරක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික්‍රමනායක පවසයි. හොරණදී පැවති ජනහමුවක් අමතමින් ම...

https://www.sathhanda.com/2016/03/blog-post_37.html
මෙහෙම ගියොත් ශ්‍රී නිපයේ ඉතිරි වෙන්නේ රොඩු ටික විතරක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික්‍රමනායක පවසයි. හොරණදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ හැමදේටම ‘යර්ස් සර්’ කියන අයට වඩා විවේචකයින් පක්‍ෂයක සංවර්ධනයට උවමනා බවයි. පසුගිය කාලයේ පැවතියේ ඒකාධිපති ක්‍රමයක් පැවසුවද අදද එහි වෙනසක් නැතැයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Related