ප්‍රදේශ කිහිපයකට අදත් විදුලිය නෑ

ප්‍රධාන පද්ධතියේ දෝෂයක් නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා.ඒ අනුව දකුණු පළාත,මින්නේරිය, රන්ටැඹේ, නුවර, කුර...

ප්‍රධාන පද්ධතියේ දෝෂයක් නිසා ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා.ඒ අනුව දකුණු පළාත,මින්නේරිය, රන්ටැඹේ, නුවර, කුරුණෑගල, හඹරන, අනුරාධපුර සහ උතුරු පළාතේ විදුලිය විසන්දි වී තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2055623850405602449

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item