ශ්‍රීලනිපය දෙදරයි? - මහින්දගෙන් වෙනමම මැයි රැළියක්
මැයි 01 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ඒකාබද්ධ විපක්ෂය පවත්වන මැයි රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්ව...

http://www.sathhanda.com/2016/03/blog-post_424.html

ඒකාබද්ධ විපක්ෂයේ සමාලෝචන රැස්වීමක් පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ පවත්වා තිබෙන අතර, මෙම සාකච්ඡාවේදී මැයි දිනය වෙනස්ම ආකාරයකින් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් තීරණය කර ඇත.
මෙම තීරණයට අනුව මැයි දින සැමරුම අනෙකුත් මැයි දිනය සමරන ආකාරයට වෙනස් ආකාරයකින් සැමරීමටද තීරණය කර තිබේ.
Related