රවීට තවත් විශ්වාසභංගයක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිස් හත් දෙනෙකුගේ අත්සනින් මුදල් ඇමති රවී කරුණානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද(24) කතානායකවරයාට බාර දුන්...

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිස් හත් දෙනෙකුගේ අත්සනින් මුදල් ඇමති රවී කරුණානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අද(24) කතානායකවරයාට බාර දුන්නේය.

රටේ ආර්ථික කළමනාකරණය නිසි ලෙස සිදු නොකිරීම මීට හේතු වූයේ යැයි එම මන්ත්‍රීවරු කියති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4501299731025575279

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item