කුඩා තේවතු හිමියන් මහපාරේ (PHOTOS)
පොහොර සහනාධාරය හා තේ දල්ලකට නිශ්චිත මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් කුඩා තේවතු හිමියන්ගේ සංගමය අද (24) බත්තරමුල්ල ජි.එච්.බුද්ධදාස ක්‍රිඩාංගණයේ සි...

https://www.sathhanda.com/2016/03/photos_21.html
පොහොර සහනාධාරය හා තේ දල්ලකට නිශ්චිත මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් කුඩා තේවතු හිමියන්ගේ සංගමය අද (24) බත්තරමුල්ල ජි.එච්.බුද්ධදාස ක්‍රිඩාංගණයේ සිට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය දක්වා පාගමනින් පැමිණියේය.
ඒහිදි කුඩා තේවතු හිමියන්ගේ සංගමය විසින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක වෙත සන්දේශයක් ඉදිරිපත් කර සිටිෙය්ය.
පොහොර සහනාධාරයට පිළිතුරු සපයමින් අමත්‍යවරයා පවසා සිටිෙය් සති දෙකක් අැතුලත ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බවයි.
ඡායාරූප - රොෂාන් චතුරංග
Related