යාපනයට ඉන්දීයාවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපලක් - යහපාලනය මේ ගැන තවම නිහඩයි
ඉන්දීය ආධාරයෙන් යාපනයේ ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පත් කිරීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී ධාවන පථය දිගු...

http://www.sathhanda.com/2016/03/blog-post_595.html
ඉන්දීය ආධාරයෙන් යාපනයේ ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පත් කිරීමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී ධාවන පථය දිගු කිරීමක් හෝ අලූත් ඉඩම් පවර ගැනීමක් නොකර ජාත්‍යන්තර ගුවන් තොටුපලක් දක්වා සංවර්ධනය කිරීමට නියමිතය. මේ වන විටත් ඉන්දීය ගුවන් බලධාරීන් කිහිප දෙනෙකු යාපනයේ නිරීක්‍ෂණ චාරිකාවක්ද සිදු කර ඇත.
එරට මාධ්‍ය එසේ වාර්තා කලත් යහපාලන ආණ්ඩුව තවම මේ ගැන ගොළුවත රකිමින් සිටියි.
Related