ඇඹිලිපිටියෙත් වෙඩි තබා ඝාතනය කරයි - පාතාලය ජයටම වැඩ

ඇඹිලිපිටිය,සෙවණගල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් 49 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ සැමියා තුවාල ලබා තිබේ. අද(11)පෙරවර...

ඇඹිලිපිටිය,සෙවණගල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් 49 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ සැමියා තුවාල ලබා තිබේ.

අද(11)පෙරවරුවේ සෙවණගල,700 කොටසේ නිවසකට පැමිණි කිසියක් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5842499410992288008

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item