ඉන්දීය මහකොමසාරිස්ගේ ලංකාවේ දේශපාලනඥයන්, වෘත්තිකයන් හා විද්වතුන්ට ගරහයි
ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලංකාවේ දේශපාලනඥයන්, වෘත්තිකයන් හා විද්වතුන් සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශයකට ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය ස...

https://www.sathhanda.com/2016/03/blog-post_48.html
ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලංකාවේ දේශපාලනඥයන්, වෘත්තිකයන් හා විද්වතුන් සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප්‍රකාශයකට ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය විරෝධය පළ කරනවා.
එහි ලේකම් වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ අදාළ ප්‍රකාශයන් තර්ජනාත්මක ස්වරූපයක්ද ගන්නා බවයි.
මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ මහකොමසාරිස්වරයා ආපසු කැඳවා ගන්නැයි තමන් ඉන්දියාවෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියා.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබීමට යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රරබල විවාදයක් පවතිනවා.
Related