අපි අවුරුදු ගානක් බලන් ඉදල බලයට අවේ - පාක්ෂිකයෙක්ට තනතුරක් දෙන එක ප්‍රශ්නයක්ද? - කිරිඇල්ල
එක්සත් ජාතික පාක්‍ෂිකයෙකුට තනතුරක් දෙන්නැයි ලියුමක් දිම වරදක් වන්නේ කෙසේදඇයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ප්‍රරශ්න කරයි. තමන් මාධ්‍යවේදියෙක...

https://www.sathhanda.com/2016/03/blog-post_67.html
එක්සත් ජාතික පාක්‍ෂිකයෙකුට තනතුරක් දෙන්නැයි ලියුමක් දිම වරදක් වන්නේ කෙසේදඇයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල ප්‍රරශ්න කරයි.
තමන් මාධ්‍යවේදියෙකුට බැණ වැදීම හා කථිකාචාර්ය තනතුරක් තම හිතවතෙකුට දෙන්නැයි එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
තමන් ටිකක් තදින් කතා කල බව සැබෑ මුත් මාධ්‍යවේදීන් ඝාතනය කලේ හෝ සුදු වෑන්වල දමා පැහැරගෙන ගියේ නැතැයීද කී ඇමතිවරයා මාධ්‍යවේදීන් සමඟ කිසි ප්‍රරශ්ණයක් නැතැයිද සඳහන් කලේය.
තම පක්‍ෂය වසර ගණනාවක් බලා සිට බලයට ආ බවත් එජාපයට වැඩ කල අයෙකුට සුදුසුකම් බලා ලියුමක් දෙන එක වැරදිදැයි කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රරශ්න කලේය.
Related