ඔබේසේකරපුරත් වෙඩි තැබීම් - අයෙක් මරුට - යහපාලන පාතාලය හැටට හැටේ
[UPDATE]: අද (03) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.ඔහු කඹුරුපිටියේ හර්ෂ සී යසස්...

https://www.sathhanda.com/2016/03/blog-post_54.html
[UPDATE]: අද (03) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවතේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.ඔහු කඹුරුපිටියේ හර්ෂ සී යසස් නමැත්තෙකු බවයි වාර්තා වන්නේ.
-------------------
දැනට ටික වේලාවකට පෙර රාජගිරිය ඔබේසේකරපුරදී සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ. ‘කඹුරුපිටියේ යසස්’ නම් පුද්ගලයෙකුට මෙසේ වෙඩි තබා ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසිනි. වෙඩි වැදුනු පුද්ගලයාගේ තත්වය අසාධ්‍ය බවත් ඔහුට මේ වන විට ශල්‍යකර්මයක් සිදු කිරිමට යොමු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

පසුගිය ආණ්ඩු මැරුවත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් හදුනා නොගත් මිනි සමග වෙඩි තැබීම්, කපා කොටා ගැනීම් වාර්තා වුවත් බලධාරීන් ඇස කන් නෑසුනා මෙන් සිටියි.
Related