වැට් බද්ද සහ තවත් බදු ඉහළට - අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි
ගෝලීය ආර්ථිකයේ වෙනස්කම් සැලකිල්ලට ගෙන සහ අයවැය පරතරය පියවා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට බදු සංශෝධන කිහි...

https://www.sathhanda.com/2016/03/blog-post_68.html
ගෝලීය ආර්ථිකයේ වෙනස්කම් සැලකිල්ලට ගෙන සහ අයවැය පරතරය පියවා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට බදු සංශෝධන කිහිපයක් යෝජනා කළා.
වැට් බදු සියයට 15 දක්වා ඉහළට දැමිය යුතු බවයි අගමැතිවරයා මෙහිදී කියා සිටියේ.
ජාතිය ගොඩනැංවීමේ බද්දේ වෙනසක් නොමැති බවත් අගමැති රනිල් විකමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ගා්ලීය ආර්ථීකයේ වෙනස්කම් සැලකිල්ලට ගෙන සහ අයවැය පරතරය පියවා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට මෙම බදු සංශෝධන කිහිපය යෝජනා කරන බව කියූ ඔහු වැඩිදුරටත් පැවසුවේ අගයන් දෙකක්ව පැවති වැට් බද්ද තනි අගයකට ගෙන ඒම පවතින ආර්ථීක තත්ත්වයට හිතකර බවයි.
ප්‍රාග්ධන ඉපයුම් මත බද්ද යළි පනවන බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ව්‍යවස්ථාපිත ආදායම් මත බද්ද සියයට 15 සිට 17.5 දක්වා ඉහළ නංවන බව කියා සිටියා. විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව ලබාදී තිබූ බදු සහනද ඉවත් කර තිඛෙනවා. ලෝක ආර්ථීකයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ රට සිරවී ඇති ණය උගුලෙන් මිදීම සඳහා මෙම තීරණ ගන්නට සිදුව ඇති බව ඔහු පැහැදිලි කළා.

Related