රාජපක්ෂ පවුලට සම්බන්ධ බව කියන නිවසක් පරීක්ෂාවට

  කොළඹ - ගාලු පාරේ ගල්කිස්ස මිහිඳු මාවතේ කුඩා දෙමහල් නිවසක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) පරීක්ෂා කර තිබෙනවා. මෙම...

 
කොළඹ - ගාලු පාරේ ගල්කිස්ස මිහිඳු මාවතේ කුඩා දෙමහල් නිවසක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) පරීක්ෂා කර තිබෙනවා.

මෙම නිවස අයත් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියට ඥාතී සම්බන්ධයක් දක්වන අයෙකුට බවයි පැවසෙනවා.
 
එම නිවසේ කොටසක් ඉදිකැර අවසන් කර තිබේ. තවත් කොටසක් අවසන් කර නැති බව කියති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3827334364283071844

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item