මීගමුවේ පිපිරීමකින් 3ක් මරුට

මිගමුව ප්‍රදේශයේ ඇතිවූ පිපිරීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද දහවල් ජාඇල කිඹුලාපිටියේ පිහිටි වෙඩිබෙහෙත් කර්මාන්තශාලාවක ඇති වූ ප...

මිගමුව ප්‍රදේශයේ ඇතිවූ පිපිරීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද දහවල් ජාඇල කිඹුලාපිටියේ පිහිටි වෙඩිබෙහෙත් කර්මාන්තශාලාවක ඇති වූ පිපිරුමක් නිසා එහි සේවකයින් තිදෙනෙකු මරණයට පත්ව ඇත.

කර්මාන්ත ශාලාව මෙම පිපිරුම නිසා ගිනි ගෙන ඇති අතර සේවකයින් තිදෙනා මිය ගොස් ඇත්තේ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1296068823827116034

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item