රාජපක්ෂ පවුලට සම්බන්ධ බව කියන නිවසක් පරීක්ෂාවට
කොළඹ - ගාලු පාරේ ගල්කිස්ස මිහිඳු මාවතේ කුඩා දෙමහල් නිවසක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) පරීක්ෂා කර තිබෙනවා. මෙම...

https://www.sathhanda.com/2016/03/blog-post_690.html
කොළඹ - ගාලු පාරේ ගල්කිස්ස මිහිඳු මාවතේ කුඩා දෙමහල් නිවසක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) පරීක්ෂා කර තිබෙනවා.
මෙම නිවස අයත් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියට ඥාතී සම්බන්ධයක් දක්වන අයෙකුට බවයි පැවසෙනවා.
මෙම නිවස අයත් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියට ඥාතී සම්බන්ධයක් දක්වන අයෙකුට බවයි පැවසෙනවා.
එම නිවසේ කොටසක් ඉදිකැර අවසන් කර තිබේ. තවත් කොටසක් අවසන් කර නැති බව කියති.
Related