නිදහස් චතුරශ්‍රයේ පෙම්වතුන්ගේ ගැටලුව විසදෙයි
නිදහස් චතුරශ්‍රභූමියේ පෙම්වතුන් ගැවසීම සීමා කරන්නට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු දැරූ උත්සාහයක් ගැන පසුගිය දිනවල අන්තර්ජාලය පුරා වීඩියෝවක් පැති...

https://www.sathhanda.com/2016/03/blog-post_7.html

මෙම ගැටළුව නිරාකරණය කිරීම සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අදාළ චක්‍රරලේඛයද රැගෙන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා එම ස්ථානයට පැමිණි අතර ඔහු මාධ්‍ය ඉදිරියේ එකී ආරක්ෂක නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේ එම වැළැක්වීම සිදු කළේ කවර නීතියක් යටතේද යන්න පවසමින්.
අදාළ චක්‍ර ලේඛයේ එවැන්නක් නැති බවද අමාත්‍යවරයා කියා සිටි අතර මෙහිදී හෙළිව තිබුනේ එකී නිලධාරීන් තමන්ගේ සිතු මනාපයට නීති දමාගෙන නිදහස් චතුරශ්‍රය පාලනය කළ බවයි.මේ හේතුවෙන් අද (06) සිට නිදහස් චතුරශ්‍රය පෙම්වතුන්ට තහනම් නීතිය ඉවත යනු ඇති.
Related