අදත් වෙඩි - කොච්චිකඩේ වෙඩි තැබීමක් - අයෙක් මරුට
කොච්චිකඩේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කොච්චිකඩේ, මඩම්පැල්ල, වෙලේහන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා...

https://www.sathhanda.com/2016/03/blog-post_72.html
කොච්චිකඩේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
කොච්චිකඩේ, මඩම්පැල්ල, වෙලේහන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අදාළ පුද්ගලයා යතුරුපැදියකින් යමින් සිටියදී නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය. අද පෙරවරු 8.15ට පමණ මෙය සිදුව ඇති අතර සිද්ධිය ගැන වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.

Related