බරපතල වංචා හොයන ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල්ද සිල්වා ඉවත් කරයි
ලැසිල්ද සිල්වා බරපතළ වංචා විමර්ශෂනය සඳහා වූ ජනාධිපති කොමිසමේ ලේකම් ධුරයෙන් ඉවත් කර තිබේ. තමනට මේ සම්බන්දයෙන් වූ ලිපියක් ලැබුනද එසේ අස් ක...

https://www.sathhanda.com/2016/03/blog-post_73.html
ලැසිල්ද සිල්වා බරපතළ වංචා විමර්ශෂනය සඳහා වූ ජනාධිපති කොමිසමේ ලේකම් ධුරයෙන් ඉවත් කර තිබේ. තමනට මේ සම්බන්දයෙන් වූ ලිපියක් ලැබුනද එසේ අස් කිරීමට හේතු කවරේදැයි එහි දක්වා නැති බව ඔහු කියා සිටියේය.
ඒ, ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයකට අනුවයි.
පුරප්පාඩු වූ ධූරය සඳහා එච්. ඩබ්ලිව්. ගුණදාස පත්කර තිබෙනවා. ඔහු මීටපෙර අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ෂනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.
Related