මහින්ද රාජපක්ෂ මහතා හයිඩ් වේදිකාවට නගී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, සී බී රත්නායක, ජී ඇල් පීරිස...

https://www.sathhanda.com/2016/03/blog-post_790.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, සී බී රත්නායක, ජී ඇල් පීරිස්, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ , රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටිති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් එම රැලියට ගියහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහ ලේකම් ලිඛිතව දන්වා තිබිණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එ්කාබද්ධ විපක්ෂයේ ජන රැලියට පැමිණියේය.
Related