බුදවත්ත බීමතින් මානසික ආබාධයකින් පෙළෙන සිසුවියක දරුණු හිංසනට ලක්කරයි
මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ නර්තන ආයතනයක දී මානසික ආබාධයකින් පෙළෙන සිසුවියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලසිරි බුදවත්ත නර්තන ශිල්පියාට චෝ...

http://www.sathhanda.com/2016/03/blog-post_832.html

අදාළ සිසුවියගේ ඔළුවට, බඩට මෙන්ම කකුල්වලට කුලසිරි බුදවත්ත පොල්ලකින් පහර දී ඇති බවට වාර්තා වේ. ඔහු බීමතින් සිටි අවස්ථාවක දී එම පහර දීම සිදු කර ඇති බවට සැක කරයි.
කෙසේ වුව ද එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් සිදුකර දින 06ක් යනතෙක් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නොමැත.
දින 06කින් අනතුරු ව පොලිස් අත්අඩංගුවට ගැණුනු ඔහු පසු ව ඇපමත මුදාහැර ඇති අතර පහරකෑමට ලක් වූ සිසුවියගේ පාර්ශවයෙන් පොලීසිය කටඋත්තරයක් ගැනීමට පවා මැලිකමක් දක්වා ඇති බවට වාර්තා වේ.

Related