අම්බලන්ගොඩ බෝට්ටු හිමිකරුවෙකුට වෙඩි තබා මරා දමයි

අම්බලන්ගොඩ  ධීවර වරායේ දී බෝට්ටු හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. බෝට්ටු  හිමිකරු බරපතල...

අම්බලන්ගොඩ  ධීවර වරායේ දී බෝට්ටු හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. බෝට්ටු  හිමිකරු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට  ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1838910870439770242

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item