එට්කා ගිවිසුම් ආකෘතියේ කෙටුම්පත ඉන්දීය රජයට භාරදෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබීමට නියමිත ආර්ථික, තාක්ෂණ සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුමේ ආකෘතියේ කෙටුම්පතක් ඉන්දීය රජය වෙත භාර...

http://www.sathhanda.com/2016/03/blog-post_866.html

අද (19) පෙරවරුවේ මල්වතු මහනාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක ස්වාමින් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මීට දින කිහිපයකට පෙර එම කෙටුම්පත ඉන්දීය රජය වෙත ලැබුණු බව ඔහු කියා සිටී.
අදාළ ගිවිසුම් කෙටුම්පත පිළිබඳ ඉන්දීය රජය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව ද මෙරට ඉන්දිය මහ කොමසාරිස් වයි.කේ සිංහා සඳහන් කරයි.
Related