හරීන්ගෙන් හොඳ වැඩක්
ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ රැලිය අවසන් වීමෙන් පසු අවට පරිසරයේ තැත තැන වතුරු බෝතල් සහ කොළ කැලී දක්නට තිබුණා. කොළඹට පැමිණි එජාප පිරිස් විස...

http://www.sathhanda.com/2016/03/blog-post_893.html
ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ රැලිය අවසන් වීමෙන් පසු අවට පරිසරයේ තැත තැන වතුරු බෝතල් සහ කොළ කැලී දක්නට තිබුණා. කොළඹට පැමිණි එජාප පිරිස් විසින් මෙසේ තැන තැන වීසි කර දමා තිබූ එවැනි කසල ගොඩවල් නිසා අපිරිසිදු වූ පරිසරය පිරිසිදු කිරීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රියා කළා. එම අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.











Related