චම්පිකගේ පියා මියයයි

ඇමති පාඨලී චම්පික රණවකගේ පියා අභාවප්‍රාප්ත වී ඇත. ඔහුගේ දේහය බුලත්සිංහල, හෑගල්ඔය පාරේ, බෝතලේගම පවුලේ නිවසේ මේ වන විට තැන්පත් කර ඇති අ...

ඇමති පාඨලී චම්පික රණවකගේ පියා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහුගේ දේහය බුලත්සිංහල, හෑගල්ඔය පාරේ, බෝතලේගම පවුලේ නිවසේ මේ වන විට තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසාන කටයුතු හෙට (09) සවස 3.00ට කොබවක සුසානභූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1388476470942381194

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item