යහපත් සමාජයක මූලික අඩිතාලම දහම් පාසලයි

දහම්පාසල් අධ්‍යාපනය, යහපත් සමාජයක් බිහිකරලීම සඳහා මූලික අඩිතාලම සපයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ රට, ජාතිය, ආග...

යහපත් සමාජයක මූලික අඩිතාලම දහම් පාසල් අධ්‍යාපනයයිදහම්පාසල් අධ්‍යාපනය, යහපත් සමාජයක් බිහිකරලීම සඳහා මූලික අඩිතාලම සපයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ රට, ජාතිය, ආගම පිළිබඳ මනා හැඟීමක් ලබාදීමට දහම් පාසල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවයි.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගීවෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2066452576867755639

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item