ලිංග මාරුව ගැන මධ්‍යම ආණ්ඩුකාරවරියගෙන් උත්තර (VIDEO)
මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක කලකට පෙර පිරිමියෙකු බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා. නව ආණ්ඩුකාරවරිය මහා නායක හිමියන් ඇ...

https://www.sathhanda.com/2016/03/video-see-more-at-httpoffairnethfmcomar.html
නව ආණ්ඩුකාරවරිය මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය හමුවී ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ එම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු ලබාදුන්නා.
“ඉතාමත් කනගාටුයි. ජීවිතේ දවසක සිදුවුණාවූ ස්වාභාවධර්මයේ විකෘතිතාවයක් ගැන මෙසේ කතා කිරීම පිළිකුල් සහගතයි. මම විවාහක එක්දරු මවක්. මේක තනතුරු ලෝභයෙන් පසුවන විශාල දේශපාලන හස්ථයක් විසින් කරගෙන යන වැඩක් කියලයි මගේ විශ්වාසය.“
Related