FlyDubai ගුවන් යානයක් රුසියාවේදී කඩා වැටෙ [VIDEO]

ඩුබායි සිට මොස්කව් බලා පියාසරකරමින් තිබූ ගුවන් යානයක් අද අළුයම දකුණු රුසියාවට කඩා වැටී තිබේ. ...

ඩුබායි සිට මොස්කව් බලා පියාසරකරමින් තිබූ ගුවන් යානයක් අද අළුයම දකුණු රුසියාවට කඩා වැටී තිබේ.

අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයේ සියල්ලෝම මියගොස් ඇති අතර එම සංඛ්‍යාව 62ක් බවයි රුසියාවෙන් ලැබෙන පුවත් සඳහන් කරන්නේ.

ගුවන් යානය කඩා වැටී පුපුරා යන ආකාරය මාර්ගය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව ඇති අතර එම වීඩියෝව පහතින් නරඹන්න.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3288932422445991516

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item