ගොවීන් කෘෂි ඇමතිගේ නිවස වටලයි (PHOTOS)

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ අනුරාධපුරයේ පිහිටි නිවස ඉදිරිපිට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.

ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

ඒ පොහොර සහනාධාරය නැවත ලබාදෙන ලෙස හා සහතික මිලට වී මිලදී ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමිනි.

විරෝධතා ව්‍යාපාරයේ සංවිධායකයන් හා කෘෂිකර්ම ඇමතිවරයා අතර දුරකතන සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවයකට පැමිණි ගොවීන් විසිර ගිය බව ද වාර්තා වේ.

ඡායාරූප පහතින්.









අතුල බණ්ඩාර - අනුරාධපුර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1011208709116128171

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item