ගොවීන් කෘෂි ඇමතිගේ නිවස වටලයි (PHOTOS)
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ අනුරාධපුරයේ පිහිටි නිවස ඉදිරිපිට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් විරෝධතාවක නිරත වූ බව වා...

https://www.sathhanda.com/2016/03/photos.html
ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
ඒ පොහොර සහනාධාරය නැවත ලබාදෙන ලෙස හා සහතික මිලට වී මිලදී ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමිනි.
විරෝධතා ව්‍යාපාරයේ සංවිධායකයන් හා කෘෂිකර්ම ඇමතිවරයා අතර දුරකතන සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවයකට පැමිණි ගොවීන් විසිර ගිය බව ද වාර්තා වේ.
ඡායාරූප පහතින්.
අතුල බණ්ඩාර - අනුරාධපුර
Related