දෙමටගොඩ වෙඩි තැබීමෙන් දෙමටගොඩ චමින්දටත් වෙඩි වැදිලා [PHOTOS]

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ නඩුවේ තුන්වන සැකකාර දෙමටගොඩ චමින්දගේ බඩට වෙඩි වැදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවස...

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ නඩුවේ තුන්වන සැකකාර දෙමටගොඩ චමින්දගේ බඩට වෙඩි වැදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

සැකකරුවන් කොළඹ මහාධිකරණයේ අද(02)පැවති නඩුව අවසන්වූ පසුව බන්ධනාගාරයට රැගෙන ගිය බසයට දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව ආසන්නයේ දී වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

රවී කරුණානායක අමාත්‍යවරයාගේ ආධාරකරුවන්ට පසුගිය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක දී වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ලවී තිබුණා.


dematagoda20163247 dematagoda20163247-2 dematagoda20163247-3 dematagoda20163247-4 dematagoda20163247-6 dematagoda20163247-8 dematagoda201632473




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7856176893274789281

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item